මහනුවර දළඳා පෙරහරේ අවසාන රන්දෝලි මහා පෙරහරෙන් පසු දිය කැපීමේ මංගල්‍යය අද (30) පෙරවරුවේ ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරයේ මහවැලි ගඟේ දියකපනා තොටදී සිදු කෙරිණි.
පෙරහරේ වැඩමවූ කරඬුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර දිය කැපිමේ පෙරහර අගෝස්තු 30 දින අලුයම ගැටඹේ දියකපන ස්ථානයට ළඟාවිය. අනතුරුව අද පැවැත්වෙන දහවල් පෙරහරෙන් පසු ඇසල මංගල්‍යය අවසන් කිරීමට නියමිතය..







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පුරාණ සිරිත් විරිත් මතු පරපුරටත් දායාද කළ යුතුයි. (ම)
මුළු රටටම දළදා සමිදු පිහිට ලැබේවා (බ)