දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම සමීපයේ පසුගිය පැය 12 තුළ මහ වැස්සේ අනතුරු දෙකක් සිදු විය.
අද අලුයම ජීප් රියක් පෙරළී එක් අයෙකු තුවාල ලැබු අතර පෙරදින වෑන් රියක් පෙරළුණු බවද පොලීසීය කියයි.
ජායාරූප - ජනත් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නඩතුව සතුටුදායක නැති බව ගමන් කරන අපට දැනෙනවා පාර හරහා උමන් මාර්ග ඇති තැන වල දී පාර හරහා දමා ඇති කොන්ක්‍රීට් තීරුව උස වැඩි වහනය උඩ පනිනවා හරිම අපහසුයි මානසිකව බලපානවා තවද පාරේ වතුර රදනවා කැඩුනු වැටවල් හදා නැත (අ)
හැමෝම අධිවේගයේ වැරදි කියනවා මිස හොඳක් දකින්නේ නෑනේ (ම)
මේ පාර ඉතා වැදගත් ,නමුත් පාර හදපු අය කොමිස් ගහල බාල විදියට හදල තියෙන්නේ ,මමත් ඔය පාරේ යනවා .වතුර වලවල් ගොඩැලි ගිලා බැසීම් ගොඩක් තිබෙනවා හදපු අයට නඩු දාන්න ඕනේ . (අ)
මේ පාරේ තැන තැන වලවල් තියනවා. වැස්ස වෙලාවට හරිම බයයි රිය පදවන්න.නිසි නඩත්තුවක් දුන්නනුම් තමා හරි. (අ)
දැන් එන්න එන්නම අනතුරු වැඩි වෙනවා ලංකාවේ.(හේ)