කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ හා වෙරළබඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද බව දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය ප්‍රමාද වීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ මගීන්ගේ තදබදයක් ඇතැයි එහි සිටින මගීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආරම්භයක් විතරයි. මෙහෙන් මන්ත්‍රීවරු පනිනවා. අරහෙන් කෝච්චි පනිනවා. තව ඉස්සරහට තව හොඳ පීලි පැනිලි බලා ගන්න පුළුවන්. (ම)
මේගොල්ලෝ දන්නේ වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්න විතරයි කතාව නම් ජර්මනියේ දුම්රිය සේවයටත් වඩා ඉහලින්! (අ)
මාසයකට පාරක් කොහොමත් ලදුදෙ රස්සාව ඉවර වෙලා ගෙදර යන්න ඉන්න මිනිස්සුන්ට සෑපක් දෙනවා අනිවාර්යෙන්....(ම)
පසුගිය ආණ්ඩුවෙන් කොලඹ නගරය ලස්සන කාලාලු අනේ මන්ද කොටුව දුම්රිය පොළේ හැටි කුකුළු මඩුවක් වගේ (ම)