නීති විරෝධී ලෙස එළහරක් ප්‍රවාහනය කළ සැකකරුවන් 6 දෙනකු හික්කඩුව ප්‍රදේශයේදී අද (26) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එළ හරක් 8 දෙනකු පැටවූ ලොරිය හා ඒ සමග පැමිණි වෑන් රථයක්ද පොලිස් භාරයට ගත් බවත් ලොරියේ රියදුරු මීට පෙරද නීති විරෝධී අයුරින් හරක් ප්‍රවාහනය කර නීතියේ රැහැනට හසුවූ අයකු බවත් පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සතුන්ටවත් නිදහසේ ඉන්න නෑනේ.(හේ)
ඔක්කොගේම කටේ කයිවාරුව විතරයි සත්තු මරන්නේ කන නිසානේ නොකා හිටියා නම් හරිනේ (අ)
හරක් 14 ම එළියේ බැඳලා තියන්න උසාවි දන්නේ නැතුව (හේ)
එළ හරක් මැරීම් සම්පුර්ණයෙන් තහනම් කරන්න.ප්‍රසිද්ධියේ සතුන් මැරීම තහනම් තළ යුතුය. (හේ)
ලංකාවේ බල්ලෝ මරලා මස් විකුණන්නේ නෑනේ. (බ)
එල හරක් රැගෙන ගිය මී හරක් 6ක් අල්ලයි කියලා දාන්න තිබුනේ.(හේ)
එල හරක් 8 ක් සමග මීහරක් 6 ක් අල්ලයි (අ)
මේ අයට හොද දඩුවමක් දුන්නා නම් හරි.(හේ)
ජාතික ලැයිස්තුවෙන් වගේ?.(අ)