නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සැප්තැම්බර් 1 වැනිදා පස්වරු 3ට රැස්වීමට නියමිතය.
එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමටද කටයුතු යොදා ඇත.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සැප්තැම්බර් 2 වැනි දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම ඇමති මණ්ඩලය 25 ට අඩු කරලා , පළවෙනි පොරොන්දුව ඉෂ්ට කරලා රටටම ආදර්ශයක් දෙන්න. ජාතික ආණ්ඩුවක් නිසා ,ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා නිසා කේවල් කරන්න තරම් මන්ත්‍රීලට ලොකු බලයක් නැහැනේ , ලේසියෙන්ම 25 ට අඩු කරන්න පුළුවන් (අ)
අගමැති තුමා විශ්වාසය රකීවි (ම)