ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි මහා පෙරහරේ කරඩුව ප්‍රථම වතාවට දළදා මාලිගාවේ ඇත් පංතියේ “සිංහ රාජා” හස්තියා විසින් වැඩම කැරවිණී. “බුරුම රාජා” හා “මියන් රාජා” දැලේ ඇත්තු වුහ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ දෙවන රන්දෝලි මහා පෙරහර 7.10 ට යෙදුණු සුබ මොහොතින් පෙරදින (26) වීදි සංචාරය කළේය.
අද (27) 6.58 යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යායේ තෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නැදුන්ගමුවෙ රාජා තාම ගියෙ නැද්ද පෙරහැරේ? (අ)
සාදු සාදු සාදු!! (ම)
අපි පව් වලින් වැළකුනොත් දළදාව සැමදා අපේ ළඟ (බ)
සාදු සාදු සාදු උතුම් දළදාවහන්සේට නමස්කාර වේවා (ම)
සාදු සාදු සාදු (හේ)