සුනාමියෙන් හානි වූ උතුරේ නිවාස සෑදීමට ඉදි කළ රාඩා ආයතනය මගින් කොටි සංවිධානයට මුදල් දුන්නැයි කියන සිද්ධිය ගැන ප්‍රකාශයක් ගැනීමට මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී ජයසුන්දර මහතා සිකුරාදා (28) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න විමල් වීරවංසට හොඳ අවස්ථාවක්. ආර්ථික ප්‍රපාතනය ගැන කියන්න අවස්ථාව මඟ හැර ගන්න නම් එපා (ම)
මම නම් අකඇතිම නිලධාරියක් තමයි (අ)