‘ලොක්කා පන්සල් ගානේ - ගෝලයෝ පොලිසියට ගල් ගසා මරන්න හදනවා‘ ‘ලොක්කා පන්සල් ගානේ ගිහින් මල් වට්ටි පූජා කළාට ලොක්කාගේ හොඳම ගෝලයෙක් වන දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨ 04 June 2015
තරුණියකගේ කකුලක් කාණුවේ හිරවේ මහරගම නාවින්නේ සුපිරි සාප්පුවක සේවිකාවක අද (4) උදේ වැඩට එද්දී මහ පාරේ කාණුවේ කොන්ක්‍රීට් ලෑල්ලක් කැඩී ඉණ තෙක් හිරවී මිනිත්තු 45කට පම 04 June 2015
යාපනයේ 34ක් යළි රිමාන්ඩ් යාපනය අධිකරණ සංකීර්ණයට ගල්ගැසීයැයි රිමාන්ඩ් බාරයේ සිටි සිසුන් හය දෙනකුට ඇප නියම කළ යාපනය මහේස්ත්‍රාත් එස් ශිවකුමාර් මහතා ඉතිරි 34 04 June 2015
මාධ්‍යවේදීන්ගේ කල දවස සරුවෙයි මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත තීරු බදු රහිත යතුරුපැදි සඳුදා (8) සිට ඉල්ලුම්කිරීමට හැකි බවත් ඒ සඳහා පනවා තිබූ ඇතැම් කොන්දේසි ලිහිල් 04 June 2015
පොලිස් පොතෙන් පේරාදෙණිය - පේරාදෙණිය, නානුඔය දුම්රිය හරස් මග අසලදී ලොරි රථයක යතුරු පැදියේ හැඬලය පැටලීම නිසා ලොරි රථයටම යටවී යතුරුපැදිකරු (26) මිය 04 June 2015
‘මහින්දගේ පිරිසක් රට අරාජික කරන්න හදනවා‘ දහනව වැනි ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කර ස්වාධීන කොමිෂන් සභා 04 June 2015
‘කෙල්ලොත් සිගරට් බොති‘ ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 13-15 අතර වයසේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සියයට එකොළහක් දුම්කොළ ආශ්රිත නිෂ්පාදනයන් පරිහරණය ක 04 June 2015
පොසොන් සඳ පල්ලියට පායයි පොසොන් පොහොය නිමිත්තෙන් කරුවලගස්වැව - තබ්බෝව මීසමේ ජේසු බිළිඳු දහම් පාසලේ දරු දැරියන් පිරිසක් නිර්මාණය කළ බුදු හිමියන්ග 04 June 2015
ගෙවල් පහකින් හැම ගේකම දුම්වැටි දුම් : වරදකරු පියා ශ්‍රී ලංකාවේ සෑම නිවාස පහකින්ම එක නිවසක පියා දුම්වැටි පානය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ සඳහන් වන බව අන්ත 04 June 2015
‘මව්බිම හැර නොයමි‘ ජනතාවට හා රටට තමා අවශ්‍ය මොහොතක කිසිසේත් මාතෘභූමිය අතහැර විදේශ ගත වන්නේ නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පි 04 June 2015
හෙට්ටිපොල සැරයන්ගේ ඇට සැකිල්ල පට්ටිපොල කැලේ? 2012 දී අතුරුදන්වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ යැයි සැකකරන ඇට සැකිල්ලක් පට්ටිපොල රක්ෂිතයෙන් සොයා ගත් බව පොලිසිය කියයි. එම ඇට සැක 04 June 2015
අන්තරේ කැඳවුම්කරුටත් ඇප කොළඹ කොල්ලුපිටියේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් මාර්ග අවහිර කළැයි ද, පොලිසියේ රාජකාරියට බාධා කළැයි ද සැකපිට නොතීසි මත අධික 04 June 2015
බොදුබලේ හිමිවරු හයකට නඩු මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජාතික බළ සේනාවේ වටරැක විජිත හිමියන් සඟවා ගත් බව කියමින් 2014 අප්‍රේල් මාසයේ කොල්ලුපිටියේ කර්මාන 04 June 2015
ශෂී වීරවංශ මූල්‍ය අපරාධ පොලිසියට හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ අද (04) උදේ 9.30ට පමණ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියාය. වත්කම් ස 04 June 2015
‘කේලමෙක්‘ අහංගමට වැටෙයි දුරස්ථ පාලකයකින් ගුවන්ගත කළ හැකි කැමරාවක් සහිත කුඩා යානයක් අහංගම නාකන්දේ ගෙවත්තකට වැටී ඇතැයි පොලිසිය කියයි. තටු හතරක් සහිත මේ උපක 04 June 2015
කාසල්රි රක්ෂිතය ගිනි ගනී කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (03) පස්වරු 7 ට පමණ හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශව 03 June 2015
පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා අද (3) සවස සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වාණිජ හා කර්මාන් 03 June 2015
දෙමළ පක්ෂවලින් නව සන්ධානයක් කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ එක්ව අද (3) ‘දමිළ ප්රගතිශීලී සන්ධානය‘ නමින් නව සන්ධා 03 June 2015
‘ඩී.වී.උපුල් ගෝත්‍රික යුගයේ කෙනෙක්‘ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්වූ පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට දඬුවම් කරන බව පැවසූ දකුණු පළාත් සභා ඇමැති ඩ 03 June 2015
හඳුන්නෙත්ති ජවිපෙ මාතර සඳුන් ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නව සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර ඇත. හඳුන්නෙත්ති 03 June 2015
දැරිය පැහැරගෙන කැලේ පනී : පොලිසිය දැක වැවේ පනී පැලවත්ත මිරිස්වත්තේදී අද (3) උදෑසන පැහැර ගැනුණු 9 හැවිරිදි දැරියක් කොස්කැටිය කැලේ සඟවාගෙන සිටියදී මීගහතැන්න පොලිසිය විශේෂ මෙහෙයුම 03 June 2015
‘උණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න‘ වෛරස් උණ පැතිර යාමේ අවදානමක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන බවත් පෙර වසරවලට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය 03 June 2015
ඉඹුල්ගොඩ වීරයා සමුගෙන වසරයි එස්.ඩී.බණ්ඩාරනායක මහතා මෙලොවින් සමුගෙන හෙට (4) දිනට වසරක් සපිරේ. ඒ මහතා වත්මන් පරිසර රාජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාය. 03 June 2015
අමල්ට උසාවියෙන් මල් පිට මල් මාර්ගය අවහිර වන සේ වාහනය නවතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස කටයුතු කළැයි චෝදනා ලබාසිටි ගායක අමල් පෙරේරා සියලු චෝදනා වලි 03 June 2015
නැතිවූ උදයංග ඉරානයෙන් මතුවේ ලංකාවට නොපැමිණ මාස කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් භාණ්ඩ තොගයක් ඉරානයේ සිට 03 June 2015
පැස්ටයි බ්‍රැන්ඩියි ඔරුගොඩවත්තේදී ඉහිරේ පෞද්ගලික බඩු බාහිරාදිය බව ප්‍රකාශ කොට ඉතාලියේ සිට “පැස්ටා” කිලෝ 5000ක්, විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 115ක් හා කඩු දෙකක් සමග ඔරුගොඩවත් 03 June 2015
‘විස්සට පස්ස ගැහීම මෛත්‍රිය නොවේ‘ මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කළ කිසිම කණ්ඩායමකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මග හැර මහ මැතිවරණයක් ඉල්ලී 03 June 2015
තංගල්ල ප්‍රා සභාපති ඇපැල් ගනී බ්‍රිතාන්‍ය ජාතික ෂෙයින් කුරාම් මරා දමා ඇයගේ රුසියා ජාතික පෙම්වතිය සමුහ දුෂණයට ලක් කිරිම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහා 03 June 2015
ඇමෙරිකාවෙන් සහතික පිට සහතික බේදබින්න දේශපාලනයෙන් හා ගජමිතුරු ආර්ථිකයෙන් මිදුණු ශ්‍රී ලංකාවේ නව පාලනය සංහිඳියාව හා සංවර්ධනය කරා ආරම්භ කර ඇති නව මාවතට සහ 03 June 2015
රට පැන්න සැකකරු ආපහු එද්දී අහුවෙයි රුපියල් දෙකෝටියක කප්පම් ඉල්ලා පොළොන්නරුවේ දී විශ්‍රාමික ග්‍රාම නිලධාරියකු වන පට්ටානි රාසික් පැහැරගෙන ඝාතනය කළැයි කියන සිද්ධිය 03 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026