ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය බාර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගෙන් අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.
සංගක්කාරගේ සමු ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම කළේය.
පී සරවනමුත්ත ක්‍රීඩාංගනයේ දී එම උත්සවය පැවැත්වෙයි.
(ඡායාරූපය - බීබීසී අනුග්‍රහයෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුයිලු. එත් කොහොමද ක්‍රිකට් ගැසූ අය රට වෙනුවෙන් කතා කිරීමට සුදුසු වෙන්නේ. මොකක්ද එ් මිම්ම (නදී)
සුදුස්සාට සුදුදු තැන දෙන ජනපති කෙනෙක් (නදී)
බමුණු සංඟා මෙතරම් කාලයක් කලේ තානාපති කෙනෙක් කරන කාර්යට යම් තරමක් සමාන දෙයක් තමයි. උගත් බුද්දිමත් සහ ජාත්‍යන්තරයේ රටේ නම බබලවපු ගෞරවනීය කෙනෙකුට තානාපති කමක් දෙන එක හොඳ නැද්ද පල් හොරෙකුට පුදනවට වඩා (නදී)
අපේ සම-හරක් තානාපති වරු දිහා බැලුවම සංගක්කාරට මේක දෙන එක සුදුසුයි. (නදී)
එතකොට අර තානාපති තනතුරු දෙන්නේ විදේශ සේවයේ සුදුසුකම් සපුරපු අයට පමණයි කිව්වේ ඇයි.(නදී)
ඔන්න සංගා දැන් තමයි වාසනාව කැරකිගෙන එන්නේ. තව මැච් දෙකක් ගැහැව්වනම් පලවෙනි එකෙන් පස්සේ අගමැතිකමත් අන්තිම එකෙන් පස්සේ ජනාධිපතිකමත් ලැබෙන්න පුළුවනි? (හේ)
සුබ පතමි ඉදිරි අනාගතය සාර්ථක වේවා කියා.(හේ)
මේ පත්වීම ලබා ගනී කියා සිතනවා.(හේ)
බමුණු ඔයා දන්නේ නැද්ද සංගාගේ සුදුසුකම් ගැන.(හේ)
මමනම් හිතන්නේ නෑ ඔය තෑග්ග භාර ගනී කියලා.(හේ)
සංගා ලංකාවට කීර්තියක් ගෙන දුන් එක ඇත්ත එත් මම නම් හිතන්නේ නැහැ මෙයට සුදුසුයි කියලා (ම)