අන්තර්ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට එක්වන්නැයි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට එක්වෙමින් ආරාධනා කළේය.
‘කුමාර් යනු හින්දි භාෂාවෙන් යෞවනයා යන තේරුම දෙනවා. සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හදවත්හි ඔබ කුමාර්මයි‘ යනුවෙන්ද ගවස්කාර් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඇරයුම පිළිගනී කියා සිතමි.(හේ)
සංගක්කාරගේ නිවැරිදි නම වන්නේ කුමාර් නොව කුමාර ය .කුමාර යනු හෙළ වදනකි. බාලයා , ලපටියා , කුඩා දරුවා, සිංහාසනයට උරුමකම් කියන රාජවංශික තරුණයා වැනි අරුත් දෙන වදනකි. (අ)