සෝමාවතිය අසල මහවැලි ගඟට දිය නෑමට පුස්සැල්ලාවේ තරුණයකු පෙර දින සවස සිට අතුරුදන්ව ඇතැයි නෑයෝ කියති. පිරිසක් සමග ඔහු දියනෑමට බැස ඇත්තේ නෑම තහනම් ස්ථානයක බව පොලිසිය පවසයි. සේරුවිල නව මාර්ගයේ මහ පාලම පිහිටා ඇත්තේ ද මෙම ස්ථානයේ ය. මෙම පෙදෙසේ කිඹුලන්ද ගහන බව ප්‍රදේශාවසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd