මැතිවරණ සමයේ තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියොජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය කියයි.
මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය චිනාරි ගුණවර්ධනගේ නම සහිත කොඩි කණු මැතිවරණ නීති උල්ලංගනය කරමින් සිටුවනවාට විරුද්ධ වු තරුණයකුට ගම්පහ අධිකරණය ඉදිරිපිට දී පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑ බව කියන තරුණයා දින දෙකක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩි කම් කලා නම් දඬුවම් දෙන්න (නදී)
රෝහලේ ඉඳල නිදහසේ ඉන්න ලැබුනොත් ඇති. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ට ඕනේ විදිහටනේ. ඒවා වෙනස් කරන්න උවමනාවකුත් නැහැ අපේ මිනිස්සුන්ට. හැමදාම ඉන්න ඕනේ දේශපාලුවන්ට යටත් වෙලා. එබැව් මේපාර චන්ද ප්‍රතිපල වලිනුත් පේනවා.(නදී)
මහින්ද දිනුවා නම් මෙයාලා මොනවා නොකරයිද ? (නදී)
මහින්ද දිනුවානම් මෙයා මොනවා කරයිද (අ)