‘ප්‍රාතිහාර්යයක් පෑමට පරිත්‍යාගයක් කළ යුතුයි, දන් නොදී බුදුවිය නොහැකියි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා පරිත්‍යාගයක් කළා‘ යැයි නාපානේ පෙමසිරි රාමඤ්ඤ මහ නිකායේ මහ නායක හිමියෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසූහ.
අගමැතිවරයා ඉරිදා අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු රාමඤ්ඤ නිකායේ මහනාහිමියෝ බැහැ දැකීමට හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගියේය.
‘අගමැතිතුමා කියාල තිබුණා ලංකාව ලිච්චවින්ගේ රාජධානියක් කරනවා කියලා. මම ඒක දැනගත්තේ ලංකාදීප පත්තරෙන්. ඒවා කරන්න ඕන‘ යැයිද ඒ හිමියෝ පැවසූහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd