දෙමළ ජාතික සන්ධානය පරාජිත අපේක්ෂකයෝ දෙදෙනෙක් ජාතික ලැයිස්තුවෙන් අද නම් කරනු ලැබූහ.

හිටපු මන්ත්‍රීවරයකු හා ත්‍රිකුණාමලයට ගිය 17 වැනිදා ඡන්දයේදී තරග කර පරාජය වූ කේ.තුරේරත්නසිංහම් හා වන්නියට තරග කර පරාජය වූ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා එම දෙදෙනායි.