හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසමට අද (24) උදේ ආරක්ෂකයන් දෙදෙනකු ද සමග පැමිණියේය. ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට ඔහු කීවේ ආ.. මේ සුළු දෙයක් යනුවෙනි. බරපතල මූල්‍ය වංචා හා අපරාධ පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසම අද පෙරවරු 9.30 ට ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹීය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට නම් එ්කත් සුලු දෙයක් කිව්වලු (නදී)
කරපු දේවල්වල හැටියට ඔක සුළු දෙයක් තමයි. (අ)
ජයන්ත සෙනරත්, කරපු දේවල් කීවේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව සාර්ථක සටනක් මෙහෙයවීම වෙන්ට ඇති නේද? ඔව් ඒක හරි. (අ)