හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද ජනපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් කියයි.
රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නියමිතය.
අද උදේ 9.30 පැමිණෙන ලෙස ඔහුට වේලාව දී ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද ජනපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් කියයි.
රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නියමිතය.
අද උදේ 9.30 පැමිණෙන ලෙස ඔහුට වේලාව දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් වී ඇත්නම් වරදට දඩුවම් නියම විය යුතුය.නමුත් මෙය දේශපාලන පලිගැනීමක් නොවිය යුතුයි. (අ)
225 ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200 ක් පමණ වටිනා වාහන පර්මිට් එකක් ලබා දීම පිලිබදවත් ,එයින් රජයට අහිමි වන බදු මුදල් පිලිබදවත් ජනතාවගෙන් පක්ෂ බේදයෙන් තොරව විශාල ගෝරනාඩුවක් පසුගිය කාලයේ අසන්නට ලැබුනා. මේවා නීත්‍යානුකුලව ලබන අනවශ්‍ය වරප්‍රසාද. ඕවත් ඉතින් අයින් කරලා හිටියනම් නේද හොද?(නදී)
මහින්දට නිර්දය ලෙස පහර දුන් ජේවීපිය සැබවින්ම ඡන්දයෙන් පරාදයි. ඔවුන් අපගේ ජන විඥ්ඥානයේ සියුම් තැන් ස්පර්ශකර තිබුනා නම් මීට වඩා උපායශීලීව මීට වඩා හොද ප්‍රතිපලයක් ගන්න තිබුනා. ගෝඨාගේ ප්‍රශ්නයත් ඒ වගේමයි. පරදින්නේ අප සැවොම එකටයි. (නදී)
මොන වරදක් කලත් අපේ රට සතුරන්ගෙන් ආරක්ෂා කරපු මෙතුමාව අපි හොඳින් බලාගත යුතුයි. ඩයස්පෝරාවට ඕනේ මෙතුමාව නැති කරන්න. (නදී)
එතකොට ලකී එතකොට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා? (නදී)
තාජුදීන් සහ එක්නැලිගොඩ නඩු ගන්නේ කවදද?(නදී)
කිසිම වාස්තු විද්‍යා අධ්‍යාපනයක් සහ දැනීමක් නැති මෙතුමා හිතෙන හිතෙන විධියට කොළඹ බැමි කඩලා ටයිල් අල්ලන්න පටන් ගත්තා. නගර සංවර්ධනය කියන්නේ මෙහෙම අත්තනෝමතිකව ඒ පිලිබඳ දැනීමක් නැති අය කරන දෙයක් නෙවෙයි (නදී)
ලකී ඔයා හරි. මොන වරදක් කරත් මෙතුමා අපේ රට බේර ගත්ත එක නිසා එ්ක අමතක කරන්න නරකයි. ඩයස් පෝරුවට ඕනේ මෙතුමා නැති කරන්න. ඉතින් එ්ක අපි දැනගත යුතුයි (නදී)
ඉස්සර නම් මෙවැනි පුවතක් පලකල හැකිද? දැන් කොහොමද නිදහස? සුදු වෑන් එන්නේ නැහැ නේද? (නදී)
වැලිකඩ හිර ගෙදර සමුහ ඝාතනයේදී එක්තරා පාර්ශවයකට අයිති කුඩු විකුණන අය පමණක් මැරුනේ කොහොමද කියා ජනතාවට දනගන්න අවශ්‍යයි.(නදී)
එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව අහන්නේ කවදද? (නදී)
ලකී මොනවා වරදක් කලත් ආරක්ෂා කරන්න ඕනෙද ? ඕනෙම වරදක් ? පොඩ්ඩක් හිතල බලන්න ලියන්න කලින්. (නදී)
අපිත් මෙතන රනිල් මහත්තය වෙනුවෙන් ලොකු හඩක් නැගුවා. හැබැයි දැන් ජන්දය ඉවරයි. අපි රනිල් මහත්තයට ජන්ද දුන්නේ එතුමා වෙනුවෙන් විශාල හඩක් නැගුවේ ආර්ථිකය ගොඩ නැගීමට, නීතිය බලාත්මක කිරීමට එතුමා සැබෑ දක්ෂයෙක් නිසසි. හැබැයි සරත්, ගෝටාබය, මහින්ද තුන් දෙනාටම අබමල් රේණුවකින් කරදරයක් මැතිවරණයෙන් පස්සේ වෙනවට මේ රටේ 99% ක් කැමති නැහැ. (නදී)
අනේ නන්දන ඔයාට මෙතුමා කොළඹට කරපුව අගේ නැති වුනාට පිට රටකින් එන විදේශිකයෙකුගෙන් අහන්න කොළඹ තියන වෙනස . ඔයාගේ ඔය පාට කණ්ණාඩියට පෙන්නේ නැති දේවල් ඒ ම්නිස්සුන්ට පක්ෂ බේදයකින් තොරව පේනවා . (බ)
කලින් සාක්කි ගත්ත කොමිසන් වාර්තා වලින් නිදහස්ද ? (නදී)
කෝමිසම හෙඳද නරකද කියා බලමු (නදී)
අපගේ නිදහස වෙනුවෙන් නැගි සිටි මිනිසුන් මෙසේ බොරුවට අපහසුතාවයට පත් කරන්නේ කාගේ උවමනාවටද යන්න පසුව හෙලිවෙවි. එවිට අපට කරන්නට දෙයක් නැත. සිංහලයාගේ විනාශය අප විසින්ම අරඹා ඇත. විටෙක වීරයෙකි, විටෙක ද්‍රෝභියෙකි. අතීතයේද සිංහලයා තම ජාතිය රැක්ක උන් පාවා දී ඇත.(නදී)
නීතිය කාටත් එක සමාන විය යුතුය. (අ)
සේනක. ඔයාගේ ඡන්දය රනිලට ලැබුණු බව රනිල් හොදටම දන්නවාලු
ජයසේන, ඔයාට ඉරිසියා හිතෙයිද දන්නෙත් නැහැ. ඇත්තටම එතුමා ඒක දන්නවා . එතුමා හොඳ සුහදශීලී නායකයෙක්. විශේෂයෙන් බියගම ආසනේ අපිට. (නදී)
අවුරුදු දෙකකට කලින්ම අකුලාගෙන යන්න වෙයි කියල මේ අය හිතුවේ නැහැ. (නදී)
අද කුඩු මුදලාලිලා, එතනෝල් කාරයොන්ට දේශපාලකයන්ගේ රැකවරණ ලැබෙන්නේ නැහැ. රනිල් මහත්තයා එක්ක ඒ සෙල්ලම් බැහැ ඔහු අවංක නායකයෙක්.(හේ)