ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපය වෙනම තරග කළහොත් සන්ධානයේ සෙසු පක්ෂ අලුත් සන්ධානයක් ලෙස තරග කිරීමට සාකච්ඡා කරගෙන යතියි දේශපාලන ආරංචි කියයි.
එම සන්ධානයට මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපය වෙනම තරග කළහොත් සන්ධානයේ සෙසු පක්ෂ අලුත් සන්ධානයක් ලෙස තරග කිරීමට සාකච්ඡා කරගෙන යතියි දේශපාලන ආරංචි කියයි.
එම සන්ධානයට මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය හැර අනෙකුත් පක්ෂ වල ජාතික ලැයිස්තු දිහා බලන්න. ජනතාව ප්‍රතික්ෂේප කරන ලද අය ජනතා පරමාධිපත්‍ය බලය අමු අමුවේම උල්ලංඝනය කරමින් මන්ත්‍රීවරු බවට පත්වී ඇති අයුරු බලන්න. මෙවන් ත්ත්වයක් තුල ජනතා කැමැත්තට ඉඩක් නැත්නම් ඉදිරි මැතිවරණ වලදී ජනතාව ඡන්දය දෙන්න ඒවිද? (නදී)
ඊළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ ක්‍රමයට. එහි මනාප ක්‍රමයක් නැත. ඒ ඒ කොට්ඨාශයේ පිළිගැනීමක් ඇති පුද්ගලයාට ඡන්දය පක්ෂ පාට භේදයකින් තොරව ලබාදිය හැකිය. මෙය සමානුපාතික සහ මනාප ක්‍රමය එන්නට පෙර පැවතිච්ච ක්‍රමයයි. (අ)
මොහාන් ඔයා තවම ළදරුවියේ පසුවෙන්නේ මයේ හිතේ.. (ම)
මහින්ද නැත්තම් ඔක්කොම සුන් කියල හිතන පිරිසක් අපේ රටේ ඉන්නේ. (නදී)
අනේ දොශපාලකවරුනේ දැන්වත් මහින්දට එතුමාගේ වැඩක් කරගන ඉන්න දෙන්න, තවත් අනාත නොකර.(අ)
අපි නම් කලින්ම දැනගෙන හිටියා රාජපක්ෂ මහත්තයා ආයෙත් ප්‍රාදේශීය සභාවටත් තරඟ කරන බව. (අ)
දැන් මහින්ද මහත්තයාට පළාත් සභාවලට තරග කරන්නද මේ කට්ටිය කියන්නේ?
මේ මිනිස්සු තවත් මහින්දව ඉස්සර කරගෙන ජාම බේරාගන්න හදන්නෙ. මහින්දට මේක නොතේරෙන එක නොවැ පුදුමේ (අ)
මේ අයගේ කුමන්ත්‍රණ පරාජය කරන්න අන්න එහෙම එන්න. මේ දෙන්නගේ ශ්‍රී ලංකා එකට අබ සරණයි. (අ)
ඉසුරන්දි මහින්ද නැත්තම් ඔහොම කියන ඔයත් සුන්. (අ)
අනේ හැබෑටම අර මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි? (නදී)
නිදහස් පක්ෂය රටෙන් අතුගාල දාමු. (නදී)
මැතිවරණයක් පැරදීම අනාත වීමක්ද?පැරදුන සියල්ලෝම දේශපාලනයෙන් ඉවත් වූවානම් අද සිටින සියලුම නායකයෝ ගෙවල්වල සිටිය යුතුවේ. (අ)