නව ඇමැති මණ්ඩලය ලබන අඟහරුවාදා (24) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ඇමැතිවරුන් 40 දෙනකු පමණ දිවුරුම් දෙතියි දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් 10 දෙනකු ද, නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු ද පත් කිරීමට නියමිත බව කියති.
නව ඇමැති මණ්ඩලය ලබන අඟහරුවාදා (24) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ඇමැතිවරුන් 40 දෙනකු පමණ දිවුරුම් දෙතියි දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් 10 දෙනකු ද, නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු ද පත් කිරීමට නියමිත බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලටම රට කරන්න බැහැ. පුළුවන් කෙනෙකුට ජනතාව ඡන්දය දෙන්නෙත් නැහැ. (නදී)
මොකද ? අඟහරුවද හොඳ නැද්ද ? (අ)
රටට සේවයක් කරන්න.එතකොට ඔබ තුමන්ලාගේ නාමය සදා දේශපාලනයේ වැජබේවි! (අ)
බුලත් හප කාරයෝ කොරහේ කිඔුල්ලු දකිනවා. බුලත් හපේ තමයි සීනි ඇමති පිටි ඇමති හරක් ඇමති ඇති කරේ. බුලත් හපයන්ට කිසිම අයිතියක් නෑ මේ ආණ්ඩුව ගැන කියන්න. (නදී)
අපේ රට වගේ කුඩා රටකට විශාල ඇමති මණ්ඩලයක් එපා 20 ක් හොඳටම ඇති. පහුගිය ආණ්ඩුවත් අනාගත්තේ මේ වගේ පිස්සු නටලා (නදී)
ෂෙහාන් සේමසිංහ, ඔයා මහින්ද මහත්තයට එරෙහි වෙන්න එපා. ඔයා වීරයෙක් වගේ ඉන්න.(නදී)
ෂෙහාන් සේමසිංහ, වැදගත් ඇමති දුරයක් දුන්නොත් අරගෙන වැඩ කරන්න (නදී)
කොහොමද යම පාලනය. සොබිත හිමියනි ඔබ කොහිද ? (නදී)
ඇමතිවරු 100 කට වඩා වැඩි වුණත් කමක් නෑ. මන්ත්‍රී පඩිය විතරක් ගෙවන්න ලේකම්වරු ඇතුලු කාර්ය මණ්ඩලයටත් දැනට ලබමින් සිටින වැටුපක් තිබේ නම් ඒක ගෙවන්න. අනිත් කාර්ය මණ්ඩලයට පවුලේ අය වැටුප් නොලබා පත්කර ගන්න.(නදී)
එතකොට කිව්වේ 30 ක් කියලා නේද? (නදී)
දැනටමත් ආසනය පැරදුන සාගල රත්නායකට කැබිනට්ටුවේ ලොකු තැනක් දීලා (නදී)
කියනකොට එහෙමයි..කරන කොට මෙහෙමයි කිව්වලු..රට හදන්න මේ ඇමති මණ්ඩලය මදිනේ හොදටම..ඔය පක්ෂ දෙකේ ඔක්කොටම ඇමතිකම් දෙමු..එතකොට ප්‍රශ්න ඉවරයි..හැබැයි ඉතින් සන්ධානෙන් අපේ ඡන්දෙන් මහින්ද මහත්තයව විකුණගෙන පාර්ලිමේන්තු ගිය අප්පච්චි මලෝ කට්ටිය ඇරෙන්න අනෙක් අයනම් ඔය ඇමතිකම් එක්ක කපා ගන්නේ තමන්ගේ දේශපාලන මිනීවල කියන එකත් සිහි තියා ගන්න එක හොදයි. (නදී)
පැරදුන අය ලිස්ට් එකෙන් ගත්තාට ඇමතිකම් දෙන්න එපා ඒක ජනතා මතයට කරන අසාධාරණයක්(නදී)
හරි රාජකාරියක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කෙලින්ම ජනතිපති යටතට ගත යුතුය.(නදී)
මහින්ද රාජපක්ෂ මහතා මේ වගේ විශාල ඇමති මණ්ඩලයක් පත් කරන්න හිටියනම් මේ වෙන කොට කථා කීයක් කියාවිද යූ එන් පී එක (නදී)