දෙහිවල ප්‍රෙස්බටේරියන් විද්‍යාලයයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක ඉරිදා (23) පැවැති ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙය් පළමු වැනි කොටද බෙදීමට නියමිත වේලාවේ දෙවැනි කොටස බෙදා විනාඩි දහයකට පමණ පසු නැවත එකතු කරගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ඉන් පසු පළමු වැනි ප්‍රශ්න පත්‍රය බෙදා ඇති බවත්, විවේක කාලයෙන් පසු මුලින් බෙදූ දෙවැනි ප්‍රශ්න පත්‍රය බෙදා ඇති බවත්, විවේක කාලයේ දී ඇතැම් සිසුන්ට හරි ආකාරව ආහාර ගැනීමට පවා ඉඩ දී නැති බවත් අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
මේ ගැන විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතාට ඇමතුම් කිහිපයක් ගත්තත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නීතිමය පියවර ගන්න. (හේ)
යහපාලන සමයේ මේ වගේ දේවල් උනාට කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත් (නදී)
වැරැදීම් වෙනවා.ඕක ගණන් ගන්න දෙයක් නොවේ.(හේ)
විජයබාහු හිතාගෙන ඉන්නේ ඉස්සර වගේ විභාග ශාලාව පාලනය කරන්නෙත් මහරජ්ජුරුවන්ගේ කැමැත්ත අනුව කියලා. නමුත් එතන කටයුතු කරන්න විභාග ශාලාධිපතිකෙනෙක් ඉන්නවා. එය අතින් උණු අත් වැරැද්දට යහපාලන කාරයෝ මොනවා කරන්නද? වැරැද්ද බරපතලයි. එකේ විවාදයක් නැහැ.(හේ)
පුදුමයි, දැන් බන්දුල ගුණවර්ධන නෙවෙයිනේ අධ්‍යාපන ඇමති.(නදී)
ලලිත්, මම කියනදේට පිළිතුර දිනේෂ් දී තිබෙනවා (නි)