ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාර්ථකව කන් දෙක සඳහා කර්ණ සංඛ ආරෝපණ බද්ධයක් සිදුකිරීමට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායම සමත් විය.
පළමුවරට කුඩා දරුවකුට මෙවැනි සැත්කමක් ශ්‍රී ලංකාවේදී සිදුකළ බවත් එය ඉතා සාර්ථකවූ බවත් වෛද්‍ය ඇතුල්ගම මහතා පැවසීය.
සැත්කම වෙනුවෙන් සහාය ලබාදී ඇත්තේ පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආඩම්බරයක් (ම)
මම ගොඩක් සතුටු වෙනවා අපේ රටේ මේවගේ දක්ෂ වෛද්‍යවරු සිටීම ගැන (අ)
ඉතාමත් වටිනා ක්‍රියාවක්. එය අගය කළ යුතුයි (නදී)
ආර්ථික තත්ත්වය ගැනත් කියන්න (බ)
රවිෂ හරි, ලක්ෂ 30-40 යන්න ඇති.(හේ)
උණුසුම් සුබ පැතුම් (ම)