පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පරාජයවීමට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පරාජයවීමට හේතුව තමන් බවට ඇතැමුන් නගන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි ද, එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
පරාජිත අපේක්ෂකයන් තම පරාජය වසාගැනීම සදහා තමන්ට මෙම චෝදනා කරමින් සිටින බවත් තමන් පරාජය වූ විට අනෙකාට චෝදනා කිරීම නිවටකමක් බවත් ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උත්තරයක්, හොඳ දේ කළා නම් මිනිස්සු ඡන්දෙ නොදී ඉන්නේ නැහැ. ජනතාව දේශපාලකින්ට වඩා බුද්ධිමත්. (හේ)
නිවට කම් කලේ කව්ද කියල මිනිස්සු දන්නවා (නදී)
යු.එන්.පී එක්ක එකතුවෙන බව කීවේ නැද්ද ? (නදී)
ලංකාව කිසිම හරයක් නැති ඡන්ද දායකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නේ ගමපහ බව මනාප වලින්ම පේනවා (නදී)
අපිට නම් ඔබල දිනුවත් ,පැරදුනත් අපි පරාදබව නිසැකය.(නදී)
එක එක අය කියන විදියට මනාප ඡන්ද දෙන්න තරම් මෝඩ ඡන්ද දායකයින් ගම්පහ දිස්ත්‍රිකයේ නැහැ (හේ)
ඔයාගේ කරේ නැගලා කී දෙනෙක් ගොඩ ගියාද ? (නදී)
කට්ටියක් තවත් කට්ටියකට මනාප දෙන්න එපා කියලා ප්‍රසිධියේ කියපු බව හැදෙනාම දන්නවානේ .(ම)
අපි ගම්පහ ජන්ද දයකයෝ. ඔබතුමාට ඕන දෙයක් කියන්න නිදහසත් අඉතියත් තියනවා. මොකද අද සුදු වැන් නැති නිසා. නමුත් ඇත්ත නැත්ත මොනවද කියල කියන්න අපි හොඳට දන්නවා.(ම)