සාම්පූර්හි නැවත පදිංචි කිරීම් ඇතුළු පුනරුත්තාපන කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහාද ඇමරිකා ඩොලර් මිලියනයක් (රුපියල් එක් කොටි තිස් දෙලක්ෂයක්) ලබාදීමට ඇමරිකා රජය කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් පැවසුවාය.
අද (25) ශ්‍රී ලංකාවට පැමිණි ඇය විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය.
විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා සහ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මැලනොස්කිද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ඡන්ද කාලේ සිල් රෙදි බෙදුවා වගේ වෙන්න බැරි නහැ. කල්පනාවෙන් ඇමතිතුමනි. මේ ගොල්ල ලෝක අන්ඩයෝ. (නදී)
අපිට ආදරේට ඇවිත් ඉන්නේ මේ වැඩවලින් රටේ තවත් ගැටළු ඇති වේවි (නදී)
ස්තූතියි, චීනය කවදාවත් මෙහෙම ආධාර දුන්නේ නෑ. දුන්නේ ගිනිපොලියට ණය විතරයි. අපි වෙච්ච අපරාධ සොයනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා නම් බටහිර රටවල් තමා අපේ හොඳම මිතුරෝ (නදී)
හොද වැඩක්.(හේ)
දැන් ඉස්සරහට අපිට මේ වගේ ආධාර ලැබෙයි.(හේ)
හැමදේම හොද විදියට සිද්ධ වෙයි.(හේ)
හැම රටක් එක්කම හොදින් වැඩකරන්න ඕනි මේ අවස්ථාවේ ඇමරිකාව සහ යුරෝපේ සමග හොදින් වැඩ කිරීම නුවනට හුරුයි ගරු රනිල් ලොව පිළිගත් නායකයෙක් එතුමා දන්නවා තැනට සුදුසු වැඩටික කරගෙන රට ඉදිරියට ගෙනියන්න.(හේ)
අනිවාර්යෙන් රනිල් මහතා වැඩක් කරයි වගේ නේද හොඳා හොඳා යන්තම් රට පෙරට (ම)
"චීනය කවදාවත් මෙහෙම ආධාර දුන්නේ නෑ" දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න. (බ)
රට කන්න තමයි මේ එන්නේ. (බ)
නාමල් දන්නේ නැත්නම් මේක කියවන්න http://www.sundayobserver.lk/2011/07/31/fea30.asp
සාම්පුර් කියන්නේ ඉතාම වැදගත් තැනක් යුදමය වශයෙන්. ඕක ආයි මේ ගොල්ලෝ අතට දෙන්න ඕනේ නිසා ඩොලර් මිලියනයක් නෙමෙයි ඊට වඩා හරි දේවි. (නදී)
බටහිර රටවල් වල නොමිලේ කිසි දෙයක් නැහැ. අාදාර නැහැ. ණය තියනවා. නිකමට නෙමේ එන්නේ. මොනවා හරි යටි අරමුණක් ඇති. කෝ අපේ අයගේ ජාතික ඇඳුම. දැන් පරාජිතත් වෙලා. රාජ්‍ය නායකයෝ, විදේශ දුත නිලදාරීන් එනකොට එදා අපේ අය ජාතික ඇදුම ඇන්දා. (නදී)
එක රටකට බෝම්බ දෙනවා තව රටක් බෙදන්න සල්ලි දෙනවා. එක රටක ත්‍රස්තයන්ට උදවු කරනවා තව රටක ත්‍රස්තයන් මරන්න ඇමරිකන් හමුදාව යවනවා. මෙන්න ඇමරිකාවේ පිළිවෙත.(හේ)
රටට වාසනාව උදාවේවා. ජාති බේද නැතිව (නදී)
රටට වාසනාව උදාවේවා ,ජාති බෙදා නැතිවේවා.(හේ)
බලන්න ඉස්සරහට වෙන දේවල්, අමෙරිකාව කරන්න යන දේ. (බ)