අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පෙරවරුවේ කොටුව මුස්ලිම් මහ පල්ලිය වෙත ගොස් මුස්ලිම් ආගමික වතාවත් සඳහා සහභාගී වෙමින් ආශිර්වාද ලබාගත්තේය.
කොළඹ මහ පල්ලියේ ප්‍රධාන පූජක එම්.එස්.එම්. තස්ලීන් මවුලවි ආගමික වතාවත් සිදුකළේය.
එම අවස්ථාවට රවී කරුණානායක, කබීර් හෂීම්, එස්.එම් මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා නගරාධිපති ඒ.එච්. එම්.මුසම්මිල් යන පිරිසද එක්ව සිටියහ.
(ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක)
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි ජාති ආගම කුල බේදයක් නැතුව මෙතුමා මේවාට සහබාගි වීම ගැන (ම)