විදේශ අමාත්‍ය ධූරය සඳහා නැවත වතාවක් පත්වුණු මංගල සමරවීර මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.
‘යළිත් වතාවක් විදේශ ඇමැති ධූරයට පත්වූ මංගල සමරවීරට සුබ පැතුම්‘ යනුවෙන් එහි සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මම ගානට තියා ගන්න එක හොඳයි (නදී)
අපෙත් සුබ පැතුම්.(හේ)
අවමංගල වුන විදෙස් පිළිවෙතට මංගල නිසා සුබ මංගල.(හේ)
මංගල කියන්නේ රටට සම්පතක්. ඔහුගේ තිබෙන සුහදශීලී බව නිසා ලෝක නායකයන් සමඟ ඉතා හොඳ සම්බන්දතා ගොඩ නගා ගන්නවා. මේ වගේ ඇමතිවරු තව 5 දෙනෙක් හිටියා නම් හොදටම ඇති. ඔබට සුබපැතුම් ඇමතිතුමනි .(ම)
කපන්න බැරි අත සිබීම (ම)
දිමුතු වගේ කට්ටියට මංගල හරි කැමතිලු. අනේ වාසනාවන්. (බ)
නාමලුත් නොබැඳම ඉන්න වගේ කල්පනාව.(ම)
මෙයා නිසා තමයි මංගල ගියේ.(නදී)