දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදී මෝටර් රථයක් ආරක්ෂක වැටද කඩාගෙන පාරෙන් ඉවතට පැන ඇතැයි පොලීසිය කියයි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම මාර්ගයේ තැන, තැන වතුර වලවල් තිබීමත් පාරේ අඳුර වැඩිවීමත් අනතුරු බහුල වෙතැයි රියදුරෝ කියති.
ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![DSC06514[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC065141.jpg)
![DSC06516[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC065161.jpg)
![DSC06528[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC065281.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට දොස් කියනවට වඩා පරිස්සමින් පදවනවා නම් අනතුරු අඩුවෙනවා. මමත් නිතර මේ පාරේ යනවා. තද වැස්සේත් යනවා. හැබැයි එහෙම අනතුරක් තවම වෙලා නෑ. (නදී)
නිතරම රියදුරන් විමසිල්ලෙන් රිය පැදවීම අනතුරු අවම කරගැනීමට පිටුවහලක්.(හේ)
නටන්න බැරි වුනාම පොළොව ඇදයි කියනවා වගේ.(හේ)
නව රජය එකලසක් වෙලා නැවත නඩත්තු කටයුතු පිළිවෙලක් වෙනතුරු ඔයවගේ අනතුරු සිදුවේවි. එතෙක් ජීවිතය බේරාගෙන රිය පදවන්න.(හේ)
නටන්න බැරි අයට පොලොව ඇදයිලු... (ම)