ගිනිගත්හේන සිට මහනුවර දළඳා පෙරහැර බැලීමට පැමිණි පිරිසක් රැගත් කාර් රථයක් අද (24) සවස මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගිනි ගත් බව පොලිසිය කියයි.
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කසුන් විරාජ් හා ඔහුගේ බිරිඳ, දරුවන් මෙම රථයේ සිටි අතර ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවීය. මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය මගින් ගින්න නිවා දැමිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අලුත් කාර් එක ලක්ෂ 15 ක් විතර වටිනවා ඇති. (නි)
විදුලි පද්දතියේ දෝෂය සහ ඉන්දන කාන්දුව මේ වගේ ඒවාට හේතු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම විදුලි පද්දතිය හොදින් නඩත්තු කල යුතුයි (නදී)
දුක තමයි.(හේ)