අද පස්වරුවේ කොළඹ සිට ගාල්ල බලා ගිය සමුද්‍ර දේවි දුම්රිය හික්කඩුව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව අතර මග නැවතී ඇති අතර ඒ හේතුවෙන් පසුව ගමන් ගත් කොළඹ - මාතර ශිඝ්‍රගාමී දුම්රියද තොටගමුව පාලම අසල නැවැත්වීමට සිදුව ඇතැයි දුම්රිය පාලනාධිකාරිය පවසයි.
මේ හේතුවෙන් දුම්රිය දෙකේම ගමන් කළ මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුද්‍ර දේවි බොහොම ළඟකදී ඉන්දියාවෙන් ගෙන්වපු එකක් නේද? දැන්මම කැඩෙන්න පටන් අරගෙනද? (නි)
කාර්මික දෝෂ වලට ලක්වීම සමුද්‍ර දේවි විතරක් නෙමෙයි, සාගරිකත් එහෙමයි. කොහොමත් දුම්රිය දෙපාර්තමේන්තුවට දුර යන මගීන් වේලාසනින් ගෙදර ගෙනයන්න උවමනාවක් නෑ. මාතර දුම්රිය කිසිම තේරුමක් නැතුව මේ ලඟකදී ඉඳන් පයාගල, බේරුවල නවත්වනවා. බහින්න දහ දෙනෙක් වත් නැහැ. පිටි පස්සෙන් අලුත්ගම දුම්රියත් එනවා. මාතර දුම්රියේ එන්නේ ස්ටේසන් එක ළඟ ඉන්න මගීන් පමණි කියල දෙපාර්තමේන්තුව හිතනවද දන්නේ නෑ. (නදී)
ඉහල නිලධාරින් පුටු රත් කරගෙන සිටියාට වැඩක් නැත. දුම්රිය ගමනාගමනය ගැන හා එහි අඩුපාඩු පිළිබද මහජන අදහස් ගැනීමට පියවර ගෙන දුම්රිය සේවය වර්ධනය උදෙසා කඩිනමින් පියවර ගත යුතුව ඇත. (නදී)
සහජීවනයේ ප්‍රතිපලයක් ලෙස පයාගල සහ බේරුවල යන දුම්රිය ස්ථාන වල නවත්වනු ලැබේ (නදී)
ඇයි හික්කඩුව වැල්ලවත්තේ නවත්තනේ කිසි හේතුවක් නැතුව.(ම)
එකල හිටපු ඇමති කෙනෙක් දුම්රියේ ගිහිල්ල අඩුපාඩු බලා දුම්රිය වාර ගණන වැඩි කළා. මගීන් ට අවශ්‍ය වුණේ ඊට වඩ හොඳ සේවාවක්. (ම)