මැතිවරණ සමයේ තරුණයකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන ලබන බදාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළාය.

jpgsarana-Gampaha-caught-(10)_20150824183404