ගුවන් හමුදාධිපති නිල නිවසේ  පෙරෙයිදා පැවැත්වූ රාත්‍රී  භෝජන සංග්‍රහයේදී වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමග  ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරුන් වන පැඩී මෙන්ඩිස්,  වෝල්ටර් ප්‍රනාන්දු,  ඔලිවර් රණසිංහ,  මාර්ෂල් ජයලත් වීරක්කොඩි, ඩොනල්ඩ් පෙරේරා, රොෂාන් ගුණතිලක,  හර්ෂ අෙබිවික්‍රම හා කෝලිත ගුණතිලක යන එයාර් චීෆ් මාෂල්වරු එක් වුහ.

ඔවුහු එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

airforce_cmb_23082015_01