ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.ජමීල් මහතා එම පක්ෂයෙන් ඉවත් කර ඇතැයි මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පවසයි.
මහ මැතිවරණයේදී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් සහාය ලබාදීමත් ආධාර උපකාර කිරීමත් හේතුවෙන් මෙසේ ජමීල් මහතා ඉවත් කර ඇතැයි කියති.
ඒ අනුව ජමීල් මහතාට ලැබී තිබූ පළාත් සභා මන්ත්‍රී ධූරය අහිමි වන බවත් ඒ වෙනුවට අයි.එල්.එම්.ලාෆීර් මහතා පත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd