IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා?

සමූපකාර අරමුදලෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් නීත්‍යනුකූල නොවන අන්දමින් වැයකොට ඇතැයි අභ්‍යන්තර විගණන පරික්ෂණයක දී සොයා ගෙන තිබේ.

සමූපකාර සමිති සාමාජිකයන්ගේ මුදල්වලින් සැකසුණු සමූපකාර අරමුදල මෙරට විශාලතම අරමුදලක් සේ සැළකේ.

2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර දින මැරීමේ උළෙලක් සංවිධානය කොට ඒ සඳහා රුපියල් කෝටි 17ක් නීත්‍යනුකූල නොවන අයුරින් වැයකොට ඇති බවත්, එහි දී කිසිදු ටෙන්ඩර් පරිපාටියක් යොදාගෙන නැති බවත් සමූපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙකී උත්සවයේ දී ලොතරැලිය අලෙවි කොට ජයග්‍රාහකයා වෙනුවෙන් මෝටර් රථයක් ප්‍රදානය කොට ඇති අතර එහි සියලු ගිනුම් අතුරුදන් කොට ඇත.

එහි දී වෙළෙඳ කුටිවලින් දිනකට රුපියල් 15000-30000 දක්වා මුදලක් අයකොට ඇතැයි වාර්තා වන නමුත් ඒවා පිළිබඳ කිසිදු සටහනක් තබා නැතැයි එම නිලධාරියා කීය.

මෙකී ජාත්‍යන්තර සමූපකාර දින උළෙලේ මාධ්‍ය ආවරණය සඳහා කෝටි දෙකක් ද, නවාතැන් සඳහා රුපියල් හැට ලක්ෂයක් ද වැය කොට ඇතැයි හෙළි වී තිබේ.



අදහස් (0)

සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා?

කමල් Monday, 24 August 2015 02:38 AM

දැන් ඉතින් අපි මොකද කරන්න ඕනේ (නදී)

:       0       0

සරත් Monday, 24 August 2015 03:56 AM

මේ තොරතුරු දුන්න කෙනාත් මේවට සම්බන්ධයිද ? (නදී)

:       0       0

ජීවන Sunday, 23 August 2015 11:55 AM

ජොනි නේද වැඩ බැලුව ලොක්කා. තව නඩුවක් දාන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site