IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් භටයෝ අවි නැති සටනටත් බසිති

කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලියේදී ගුවන් භටයෝ ඉදිරිපත් කළ අවි රහිත සටන් සංදර්ශනය  කාගේත් කතා බහට ලක් විය.

ශ්‍රී  ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංචිතය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරග අතරින් විශේෂිත ස්ථානයක් මෙයට හිමිවෙයි.

ගුවන් හමුදාව තුළ ක්‍රීඩා කෞෂල්‍යන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගනිමින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒම මෙහි අරමුණ වෙයි.

මෙවර  මළල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 690 දෙනෙකු පමණ සහභාගි වුහ. තරග ඉසව් 50 කින් සමන්විත වු ක්‍රීඩා උළෙල සියලූම ඉසව් ඉතා තරගකාරී අන්දමින් පැවැත්විණි.

ගුවන් හමුදා මෙහෙයුම් ගොඩබිම් අධ්‍යක්ෂක වයිස් මාෂල් ක්‍රිෂාන් යහම්පත් එහි ප්‍රධාන ආරාධිතයා විය.

තරඟවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා  විජේරත්න සම්මානය හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය  ෆයිලට් ඔෆිසර් කොස්වත්ත හිමි කරගත්තේය.

සමස්ත තරගාවලියේ කාන්තා ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා කදවුර හිමිකරගත් අතර සමස්ත පිරිමි ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුර හිමිකරගත්තේය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලදාරීන්, අනෙකුත් නිලධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද සහභාගී වුහ.

DSCF6022

DSCF6036

 DSCF6056

 

 

DSCF6048

DSCF6047

DSCF6044

DSCF6040

 

DSCF6038   4 5  7 8               



අදහස් (0)

ගුවන් භටයෝ අවි නැති සටනටත් බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site