මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහර මංගල්‍යයයේ කුඹල් පෙරහර අද (22) තුන්වැනි දිනටත් වීදි සංචාරය කිරීමට නියමිතය.
20 වැනිදා ආරම්භවූ පෙරහර හා සිකුරාදා පෙරහර නැරඹීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.
මෙවර දළඳා පෙරහරේ කරඬුව වාසනා හස්තියා විසින් වැඩම කරවනු ලබයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd