ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොතු වෙන්නේ රටේ ඉදිරියට බලපාන පක්ෂ පාට නැති වැදගත් කාර්යබාරයකි (නි)
මිනිසුන්ගේ හදගැස්ම හඳුනන පුද්ගලයෙක් කියලයි අපට හිතෙන්නේ. බලමු ඉදිරියට. (නි)
රාජික මම ඔබට සුබ පතනවා. සුබ අනාගතයක්! (බ)