පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (23) උදේ ආරම්භ වීමට නියමිතය.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340926ක් පෙනී සිටිති.
මධ්‍යස්ථාන 2907ක දී විභාගය පැවැත්වීමට නියමිතය.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30ට ද, දෙවැනි ප්‍රශ්න පත්‍රය උදේ 10.45ට ද ආරම්භ වේ.
සියලු විභාග අපේක්ෂකයන් උදේ 9.00 වට විට ශාලාවේ අසුන් ගෙන සිටිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම සුබ පතනවා.(ම)
සියලුම දරුවන්ට ඉහලින්ම ජයගන්නට වාසනාව ලැබේවා. (ම)