ඉතිරි තිදෙනාත් ඇප ඉල්ලති දිවි නැගුම මගින් රජයේ මහජන මුදල් කෝටි ගණනින් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්ත 01 June 2015
‘පොලිසිය පැත්තක් අරගත්තා‘ 2012 ජනවාරි 13 වැනිදා කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේදී බම්බලපිටිය ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ්ට තර්ජනය කළැයි සංධාන පළාත් සභා මන්ත්&z 01 June 2015
නීතිපති උපදෙස් තවම නෑ ගිය වසරේ ඔක්තෝබරයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරී කොම්පඤ්ඤවීදිය ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුළු වීයැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවර 01 June 2015
අමෙරිකා ජනපති ලංකාවට එන හැඩයි අමෙරිකාවේ ජනාධිපති බරැක් ඔබාමා ද නුදුරේදීම මෙරට සංචාරයකට පැමිණෙනු ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද(01) එම අමා 01 June 2015
‘පාඩුව පිරිමහින්න බෑ - දෙමළ සංස්කෘතියට මරු පහරක්‘ ඓතිහාසික වටිනාකමකින් යුත් යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීම දෙමළ සංස්කෘතිය විනාශ කිරීමක් ලෙසට උතුරු පළාත් සභාවේ සභාපති 01 June 2015
බැසිල්ට ඇප ඉල්ලා ඉහළට පෙත්සම් දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දීම ක 01 June 2015
ගංජා අදින අනාථයෝ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන්ගේද සහායෙන් නීතිවිරෝධි අයුරින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගංජා ජාවාරමක නිරතව සිටි බව කියන ශ්‍ර 01 June 2015
රුවන් සිංගප්පූරු සමුළුවට යයි සිංගප්පූරුවේ පැවති උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය කළ ‘ෂැන්ග්රී ලා‘ සම්මන්ත්‍රණයට සහභාගී වූ ආරක 01 June 2015
ගහට ගහක් හමුවේ? වත්මන් ආර්ථික තත්ත්වය ගැන තමා සමඟ විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය බාර ගන්නා බව ආර්ථික සං 01 June 2015
බරපතල වංචා පිරික්සුමට විශේෂ කණ්ඩායමක් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධව විමර්ශණය කිරිම සඳහා වු ජනාධිපති& 01 June 2015
දන් දෙන හැටි දරුවන්ට උගන්වයි බණ්ඩාරගම, වෑවිට මෛත්‍රී නවෝද්‍යා පාසලේ සිසුනට ප්‍රායෝගික ආගමික නැඹුරුව ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මහා සංඝරත්නයට දන් පිළිගැන්වීම 01 June 2015
මුහුදුබඩ දුම්රියෙත් දන්සලක් මාතර රජරට දුම්රියේදී අද පොසොන් දන්සලක් පැවැත්විණි. රජරට රැජිණ දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් ඇතුළු සියලු මගීන්ට වතුර බෝත 01 June 2015
ෆේස්බුක් පැමිණිලි වැඩියි අන්තර්ජාලය වැරදි ලෙස යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 200 ක් මැයි මාසයේ ලැබී තිබෙන බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ් 01 June 2015
‘හමුදාව/පොලිසිය මින් පසු දේශපාලනයට ගන්නේ නෑ‘ - ජනපති හිටපු ජනාධිපති දේශපාලනයට සිවිල් ආරක්ෂක බළකාය යොදා ගත් නමුත්, මෙතැන් සිට සිවිල් ආරක්ෂක බලකාය, හමුදාව හෝ පොලිසිය ඇතුළු කිසිම ආරක් 01 June 2015
ශිරන්තිගේ කටඋත්තරේ කතානායක නිවසේදී හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමක් අනුව අද (1) උදෑසන එහි පෙනී සිටීමට මිරිහාන නිවසින් පිටත් 01 June 2015
තමිල්නාඩු ගණන්කාරකම උතුරු මුහුදටත් පනී ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින්ට දිනකට මත්ස්‍ය කිලෝ 60000 ත් 80000 ත් අතර ප්‍රමාණයක් අහිමි ව 01 June 2015
‘කුඩුකාරයන් ගස් යවන්න ඕනෑ‘ ශ්‍රී ලංකාවට මත් පෙති, මත් කුඩු, මත්ද්‍රව්‍ය ගෙන්වන අලෙවි කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි යෝජනා කර 01 June 2015
කෝප්‍රල්ටත් ඇප : ගිනි අවිය තවම නෑ අඟුණකොළ පැලැස්සේ ජනපති ආ උත්සවයක දී ගිනි අවියක් අතැතිව මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපයටම ගිය බව ගියන හමුදා කොප්රල් ද, රාජකාරි පැ 01 June 2015
'ටිරාන් අලස් නිදැල්ලේ : පොලිසිය පක්ෂපාතයි' එමිල් කාන්තන් සාජිය වික්‍රමසූරියට හඳුන්වා දුන් පුද්ගලයා නිදැල්ලේ සිටිය දී, ඔවුන්ගේ කීමට එම ස්ථානයට ගිය පුද්ගලයා රිමාන්ඩ් බාරයේ 01 June 2015
වීදාගම වැවේ පිරිත් : රුසියා කතුන්ගේ හිතත් පිනටමයි බණ්ඩාරගම, වීදාගම වැවේ බැරල් මත ඉදිකළ පිරිත් මණ්ඩපයක සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විණි. රටට ගමට සෙත් පතා පැවැති මේ පින්කම 01 June 2015
පොසොන් සඳ පෙනි පෙනී බණ පොත් දෙකක් වනසයි මිරිහානේ මුද්‍රණාලයක් කඩා මුද්‍රණයට සූදානම් කර තිබූ බණ පොත් දෙකක දත්ත ඇතුළත් ඇලුමිනියම් තහඩු 12ක් සොරකම් කළැයි මුද්‍රණාල ශිල්පි 01 June 2015
සුපිරි සමූපෙ ගින්න පොලිසිය නිවයි පානදුර ගොරකාන සමූපකාර සුපිරි වෙළඳසලේ ඉරිදා රාත්‍රියේ ඇතිවූ ගින්නක් පානදුර උතුර පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීම හේතුවෙන් මැඩ ප 01 June 2015
පොසොන් පොහොය වෙනුවෙන් අ‘පුරට විශේෂ ආරක්ෂාවක් මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුයට, මිහින්තලයට සහ තන්තිරිමලයට ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් තුන් දහසක් පමණ යොදවා 01 June 2015
මාදම්පේ කසිප්පු වලානෙන් අල්ලයි හලාවත මාදම්පේ පම්බල කසිප්පු ජාවාරමක් වටලා ගෝඩා බැරල් 16ක් කසිප්පු බෝතල් 90ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වලාන පොලිස් දූෂණ මර්ධන 01 June 2015
දික්වැල්ලෙන් පැරණි උණ්ඩ මතුවේ දික්වැල්ලේ ගොඩඋඩ කටුගහ ගෙවත්තේ ප්‍රජාශාලාවක් අසළ පාර කපද්දී රයිෆල් උණ්ඩ 122ක් හිස් පතොරම් කොපු අටක් හා බෝම්බ පිපිරවීමට යොදා ගන් 01 June 2015
සතොසෙන් හාල් කිලෝ තිස් දහසක් පන්නලා සහල් කිලෝ තිස් දහසක් වංචා සහගතව පිට කළැයි සැකපිට සතොස ගබඩා පාලකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු ලොරි දෙකකින් සහල් 31 May 2015
‘වාසු 94 මළා : දැන් ඉන්නේ භූතාත්මය‘ - වික්‍රමබාහු වාසුදේව නානායක්කාර මහතා 1994 දී මිය ගිය බවත්, දැන් ඉන්නේ ඔහුගේ භූතාත්මය බවත් නව සමසමාජවාදී පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා ර 31 May 2015
‘ශ්‍රීලනිපයෙත් ත්රස්තවාදීන් ඉන්නවා‘ - අර්ජුන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූෂිත පුද්ගලයන් බව වරාය සහ නාවික ඇමැති අර්ජුන ර 31 May 2015
‘ශ්රීලනිපය දියවෙමින් යනවා‘ - ප්‍රසන්න ශ්‍රී.ල.නි.ප ය යනු බෝඩ් ලෑල්ලක් නොවන බවත්, පාක්ෂිකයන් නැති පක්ෂයයකින් වැඩක් නැති බවත්, මේ වන විට පක්ෂය දියවෙමින් තිබෙන බවත් බස්නා 31 May 2015
අනතුරෙන් පසු නොනවත්වා ගිය ත්‍රීරෝද රියේ මළ සිරුරක් වත්තල දී සොයා ගැනුණු ත්‍රීරෝද රියේ තිබූ මළ සිරුර රිය අනතුර නිසා සිදුවූවක්ද, එසේ නැතිනම් මළ සිරුරක් රැගෙන යද්දී අනතුර සිදුවූවාද යන 31 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026