දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී 28.9 කිලෝමීටර් කණුව අසල වාහන 5ක් එකිනෙක හැපී ඇතැයි පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයිද කියති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී 28.9 කිලෝමීටර් කණුව අසල වාහන 5ක් එකිනෙක හැපී ඇතැයි පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික මාර්ග නීති වලට අනුව වාහනයක් පැ. කිමි. 40 වේගයකින් ධාවනය කරනකොට පරතරයක් පවත්වා ගතයුතුය.නැත්නම් මෙවැනි අනතුරු නොවැළැක්විය හැක (නි)
අපරිෂාකාරී දාවනය උනාම මෙහෙම වෙනවා (නදී)
මීට කලිනුත් ගැළනිගම හරියේ අනතුරු වූ බව මතකයි. පාරේ වරදක්ද දන්නෙ නැහැ (නි)