ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා පුර්ණ කාලින වෘත්තීය සමිති කටයුතු සඳහා පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වු බව ජවිපෙ ආරංචි කියයි. පක්ෂයේ ආරවුලක් මත ඔහු අස් නොවු බවත් පක්ෂයේ කිසිම ආරවුලක් නැති බව ජවිපෙ පවසයි.
පසුගිය මැතිවරණයේ දී ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැදගත් මිනිස්සු. (ම)
ජවිපෙ ඔවුන්ට මන්ත්‍රීකම් ඇමැතිකම් ලොකු දේවල් නොවෙයි. (බ)
පක්ෂය පටන්ගත් දවසේ ඉඳලා මොනවද කරලා තියෙන්නේ? (නි)
කමක් නැහැ. හිටියා කියලත් වැඩක් වුණේ නැහැනේ (නි)
මම හිතන්නේ ඔහුට යම් කළකිරීමක් ඇතිවෙන්න ඇති (නි)
ඔව් ඔවුන්ට මන්ත්‍රී කම් ඇමතිකම් ලොකු නෑ.මොකද දුන්නට කරගන්න බැනේ.එක පාරක් දීල කරපු ටික මතකනේ. (අ)
ලාල් සහෝදරයාට අපේ උත්තමාචාරය (ම)
වෙනම වංශයක් ලියන එකක් නැහැනේ.(ම)
සෝමවංශත් එක්කම වීරවංශට එකතු වුණොත් නරකද ? (ම)
අයියෝ මගේ මනාපෙ.(අ)
ජාතික ලැයිස්තුවෙන් දුන්නේ නැති නිසාද දන්නේ නෑ (ම)
හඳුන්නෙත්ති ට දුන්න කියල අප්සට් ද දන්නේ නෑ (ම)
ශාන්,කසුන් ,ශානක එකඟයි(නදී)