බද්දේගම අම්පෙගම දෙල්ගහහන්දියේ අද (19) ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 5 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි පවසයි.
බද්දේගම අම්පෙගම දෙල්ගහහන්දියේ අද (19) ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 5 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී රෝද රථ නිසා පාරේ යන්නත් අපහසු වෙලා . අලුත් නීති ගෙනාවොත් හොඳයි (ම)
ලංකාවේ ධාවනය වන පුද්ගලික බස් වලටයි, ත්‍රීරෝද වලටයි අනිත් හැම වාහනයක්ම ඉඩදෙන්න ඕනෑනේ (නි)
දුප්පතාගේ වාහනේ ත්‍රී රෝද රථය කියල කිව්වට., දුප්පතාගේ මාරයත් ත්‍රි රෝද රථයි. මේ සදහා නිසි නීති පද්ධතියක් ගෙනල්ල ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අස්සෙන් නොරිංගා අනික් වාහන පිසුපසින් පෙළට යන්න මාර්ග තීරු නිසි ලෙස භාවිත කරන්න වැඩ පිළිවෙලක් ගෙනවානම් හොඳයි. නව අගමැති තුමනි, ඔබගේ අවදානය පිනිස (බ)
අපරික්ෂාකාරීව පාරට දාලද දන්නෙ නැහැ. මම ගිය මාසේ දැක්කා ත්‍රීරෝද රථයක් ගිය ගමනක හැටි (නි)