ඕස්ට්‍රේලියා ජාතිකයකු හා එක්ව ගම්මන්පිල සහ තවත් දෙදෙනකු 2004/2005 දී ආරම්භ කළ බව කියන ‘මෙට්ල් රීසයිකල් කලම්බු ප්‍රයිවට් ලිමිටඩ්‘ නම් සමාගමෙන් ඩොලර් ලක්ෂයක (රුපියල් ලක්ෂ 132) මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ගම්මන්පිලගෙන් ප්‍රශ්න කළේය.
මෙම සමාගමෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාට මරණ තර්ජනයක් ඇතැයි පැවසීමෙන් පසුව ඔහු ඇටර්නි බලපත්‍රයක් මගින් සමාගමේ ගනුදෙනු ගම්මන්පිලට පවරා ඇතැයිද කොටස් වංචාව සිදුවී ඇත්තේ ඉන්පසුව යැයිද මෑතදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා ජාතිකයා පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය මීට කලින් නීතිඥයකුගෙන්ද ප්‍රශ්න කර තිබිණි.
එෆ්සීඅයිඩියට පැය 3 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ගම්මන්පිල මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ එය බොරු පැමිණිල්ලක් බවයි.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටස් වංචාවක් ගැන ගම්මන්පිළගෙන් ප්‍රශ්න කරයි