බොරලැස්ස හිටපු සන්ධාන ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි රුක්මන් කොළඹගේ මහතාගේ නිවසට නාදුනන පිරිසක් පැමිණ අලාභ භානි කර මරණ තර්ජනය කර පලාගොස් ඇති බවට එම මන්ත‍්‍රිවරයා පැමිණිල්ලක් කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
නිවසේ ජනෙල් කඩා දමා නිවස ඉදිරිපිට තිබු යතුරු පැදියට හානිකර නිවසේ ප‍්‍රධාන දොරටුව කඩා දමා ඇතැයි කියති.
වෙන්නප්පුව පොලිසියේ නිලධාරියකු ප‍්‍රකාශ කළේ මෙම පහරදීම දේශපාලන හෝ පුද්ගලික පහරදීමක්ද යන්න සොයා පරික්ෂණ අරම්භ කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම යහපාලනෙට බැර කරන්න එපා. අනික මේ වගේ දේවල් අනුමත කරන්නෙත් නැහැ.සාධාරණව නිතිය අකුරටම විය යුතුයි මේ වෙලාවේ හැටියට.(ම)
ඔය යහපාලනය මුල පිරුවා විතරයි (බ)
මේ වගේ දේකට යහපාලනයට බනින අයට ඒ කාලේ රතුපස්වල සිද්ධිය මතක නැතුව නැති.වැරදි කරපු අයට නීතියෙන් දඬුවම් ලැබෙයි.යහපාලනයට ගරු කරන අය මේ දේවල් අනුමත නොකරයි. (බ)
මිනිසුනේ, සතුන් වගේ හැසිරෙන්න එපා. (නි)
දේශපාලන පළිගැනීමක් නම් මේකද යහපාලනය? (නි)
යහපාලනය! (ම)
තව පටන් ගත්තේ නෑ (ම)