ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව නිදහස් පක්ෂ ආරංචි කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව නිදහස් පක්ෂ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපාතිතුමනි ජයවේවා ඔබේ ගුණ වයමින් ඔබ අන්දවමින් කරන ලද ජෝන් ඩොය්ලි ගනයේ කුමන්ත්‍රණය සාර්ථක වී ඇත .තවත් ප්‍රශස්ති ගී ගයනු ඇත. ඔබ පසසනු ඇත .අනාගතය ඔබ කොහේ දමනු ඇතිද ?කොහේ දැම්මත් අප ප්‍රමාද වැඩි වෙනු ඇත .ජයවේ මතිදුනි .(අ)
එදා මහින්ද වැරදි කරනකොට අපි ඔහුට පෙන්වා දුන්නා ඔහු වැරදි මඟක යන බව. ඒත් ඔහු සත්‍යයට පිටු පෑ නිසා අද අසරණ වී සිටිනවා. ශ්‍රීලනිප යේ සභාපති හා රටේ නායකයා ලෙස යම් තීන්දු තීරණ ගැනීමේදී පුර්ණ වශයෙන් නිවැරදි නොවන බව දැන් දැන් පෙනී යනවා. නිරතුරුවම ගමන් මඟ නිවැරදි කරගන්න! (නි)