හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (20) කැඳවා ප්‍රශ්න කළ බව එහි ආරංචි කියයි.
නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වංචාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරු නම් ඉක්මනින්ම දඩුවම් දෙන්න (නදී)
අන්න හොඳ වැඩක්, (අ)
හෙජින්වලින් කරපු අපරාදයයි ග්‍රීසියේ බැංකුවල සල්ලි දාපුවලටයි මෙයාට දඩුවම් විදින්න වෙයි. (අ)
ඔබට එල්ලව ඇති සියළු බරපතල චෝදනා වලට පිළිතුරු දෙන්න. (නි)
සංවර්ධය, උද්ධමනය , ආර්ථික වර්ධනය ගැන බොරු වාර්තා හැදුවේ , මිල ඉහල දේවල් අයින් කරලා ජීවන දර්ශකය හැදුවේ කාගේ උවමනාවටද කියලත් ඇහුවානම් හොඳයි (අ)
දැන් ඉතින් ලෑස්තිවෙන්න හොරු අල්ලන්න නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න තරා තිරම නොබලා. (ම)
වැරදි- නිවැරදි විය යුතුයි (ම)
දැන් ඉන්න අය කළ වැරදි වලට දඬුවම් නැද්ද? (නි)