මෙවර මහ මැතිවරණයට තරග කළ ස්වාධීන අපේක්ෂකයන් 2498 දෙනා තැන්පත් කළ රුපියල් 4996000 ක ඇප මුදල් රාජ සන්තක වී ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
කණ්ඩායම් 201 ක අපේක්ෂකයින් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බල සේනාවේ කට්ටියට මොකද වුණේ? (නි)