එක නැට්ටේ දෙහි සොයන්න යවයි බේරුවල මාගල් කන්දේ බුබුළ කන්දේ සෙත් ශාන්තියකට ආ කපුවකු හා ගෝලයකු 21 හැවිරිදි විවාහක කතක කෙලසීයැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි. මෙම 30 May 2015
මහින්ද තවමත් මොරටු පුර සබේ ජනවාරි මාසේ අට වෙනිදා පැවැති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තද මොරටුව නගර සභාවේ තවමත් ගසා ඇත්තේ හිටපු ජනපති මහින් 29 May 2015
පේරාදෙනි කොල්ලයේ කැමරා දසුන් මාධ්‍යයට ගම්පොල ගෙලිඹය ස්වරණාභරණ හලක් කොල්ලකෑමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදියක් සොයා ගත් බව පොලිසිය කියයි. කොල්ලය සිදුවන ආකාරය ප 29 May 2015
පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් පාරේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් ළඟ තිබූ රුපියල් 15000ක් ගෙන මුදා හැරි බව කියන මොරටුව මූලස්ථාන පොලිසියේ අ 29 May 2015
යාපන සිසුවිය ඝාතනය කළැයි අලුත්කඩෙත් විරෝධය යාපනයේ සිසුවියක සමූහ දූෂණය කර මරාදැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අලුත්කඩේ නීති විද්‍යාලයයේ සිසු සිසුවියෝ කලු රෙදි කඩකින් මුව ව 29 May 2015
විස්සට පස්ස හැරෙව්වොත් විශ්වාස භංගයට හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවමින් ජනතා විශ්වාසය කඩකරන දේශපාලන පක්ෂවල නියෝජිතය 29 May 2015
පොදු රද මඩුලු තෑග්ග එක්නැලිගොඩ පවුලට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතීඥ හා අධ්‍යාපනඥයින්ගේ සංගමයෙන් ලැබුණු ඇ 29 May 2015
ෆොන්සේකාගේ මන්ත්‍රී ඉල්ලුම තවත් කල් යයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම් ගොනු කළ මූලික අයිතිවාසකම් පෙත්ස 29 May 2015
වැඩි ලාබෙට ගිහින් තිබුණු ටිකත් නැතිවේ පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ සැමන් ටින් 20000ක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කි 29 May 2015
“ සමෘද්ධි ණය “ උසාවියට සමෘද්ධි ප්‍රජා මුලික බැංකු මඟින් අඩු ආදායම් පවුල් වෙත ලබා දුන් රුපියල් ලක්ෂයක ණය සහනාධාරය නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා විසින් ද 29 May 2015
මතට තිත හරියටම තබයි මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ පිළිවෙල යටතේ ඉරිදා (31) සිට ලබන ජුනි මස 6 වැනි සෙනසුරාදා දක්වා දුම්වැටි නිවාරණ සතියක් ප්‍රකාශයට පත් 29 May 2015
ලක් ඉංජිනේරුවා හරිම ලක් කාරයෙක් නයිජීරියාවේදී පැහැරගත් ලාංකික ඉංජිනේරු මහතා මහා වාසනාවන්තයෙක් බවත් ඔහුගේ පවුලේ උදවියගේ වාසනාවත් ඔහුගේ පණ බේරීමට උපකාරී වන්න ඇතැ 29 May 2015
රන් ආකර බලන්න අතීතයට ගිය ගමනක් බැලරාට් නගරය ඔස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි සුන්දරම නගරයයි. සවරින්හිල් කෞතුකාගාර භූ 29 May 2015
භාෂා හතක් කතා කරයි ඇමෙරිකාවේ කෙන්ටකි පාසලක 11 හැවිරිදි ලාංකික දරුවෙක් භාෂා හතක් කතා කරයි. දෙමළ, සිංහල, මැලේ, ඉංග්‍රීසි, අරාබි හා ඉතාලි භාෂා කතා කරන ඔහ 29 May 2015
ලාංකිකයා රන් සමඟ අල්ලයි ඉන්දියා රුපියල් ලක්ෂ 27කට (රුපියල් ලක්ෂ 56.55) අධික රත්තරන් කිලෝවක් සමඟ ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ සර්දායි වල්ලහායි පටෙල් ජාත්‍යන්තර 29 May 2015
හෙළ ඔසු 10 ක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් ආයුර්වේද ශාකසාර නිෂ්පාදන 10 ක් වෙළඳපොළට හඳුන්වා දුන්නේය. සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය 29 May 2015
පිරික්සුම අවසන්වනතුරු පාසලෙන් ඉවත් කරන්නලු විනය පරීක්ෂණයක් පැවැත්වෙන කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පරීක්ෂණය අවසන්වනතුරු ඉවත් කරන්නැයි ලංකා ගුරු සං 29 May 2015
‘බ්‍රේල් ඡන්දෙ ළඟ එනවා‘ ඇස් නොපෙනෙන ඡන්ද දායකයන් සඳහා බ්‍රේල් ක්‍රමයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඉදිරියේ ඇති කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කො 29 May 2015
සන්ධානෙ පහකට ඇමැති පදවි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, පණ්ඩු බණ්ඩාරනායක ප්‍රජාතාන්ත්‍රික යහපාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස ද, ර 29 May 2015
දෙකම බොරු - උතුරේ කත උසාවියට ව්‍යාජ ගුවන් ගමන් බලපතක් සහ ව්‍යාජ වීසා පතක් රැගෙන එංගලන්තය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක කටුනායක බන්ඩාරණායක ජාත්‍යන 29 May 2015
ජාතිය කියන්නෙත් නැහැ, රට කියන්නෙත් නැහැ ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් මෙරටට පැමිණි විදේශීය ජාතිකයෝ තිදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො 29 May 2015
කපිතාන් මැරූ ලුතිනන් ගස් යාපනය කන්කසන්තුරෙයි යුද හමුදා සුබසාධක මධ්‍යස්ථානයේ කපිතාන් උපාලි රලපනාව වෙඩි තබා ඝාතනය කළ ලූතිනන් පී.ඒ.වසන්තට යාපනය මහාධිකරණය ම 29 May 2015
පාරක් වසා දවල් බත උයති ඇල්පිටිය ගාල්ල ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු නවතා දමා ඇති අළුත්වල ගෝනාපීනුවල අතර කොටසේ ඉදිකිරීම් නිමකරන්නැයි ඉල්ලමින් ගම්වැස 29 May 2015
මහීපාලගේ උද්ඝෝෂණයෙන් කෑගල්ල හිරවේ සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා චක්‍රලේඛයට පටහැනිව දේශපාලන හිතවතුන්ට සමෘද්ධි බැංකු මුදල් බේදා දෙතියි කියමින් සබරගමු 29 May 2015
වොෂින්ටන් වෙඩි කා මරුට හලාවත - විලත්තව සති පොළ භූමියේ වෙඩි තැබීමකින් සුමිත් වොෂින්ටන් (අවු38) හෙවත් දොස්තර සුමිත් නම්වූ එක්දරු පියකු මියගිය බව පොලිසිය කියය 29 May 2015
එක රෑට අච්චු කන්තෝරු හයක් කඩයි රත්තනපිටිය ,පිටකෝට්ටේ , පානදුර ,මාලබේ, කළුතර හා තලවතුගොඩ මුද්‍රණාල 6ක් එක රැයකින් කඩා අැලුමිනියම් තහඩු හා කඩදාසි හ 29 May 2015
රත්ගම සිසුවාගේ සිරුර ගඟේ අතුරුදන්ව සිටි රත්ගම සිසුවාගේ සිරුර ගිංතොට පාළමට පහළින් ගිං ගඟේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. ඔහු පසුගිය 25 දා සවස පියා සමග උපකාරක ප 29 May 2015
සුපවේදියා බිරිය සමඟ ජි.පී.එස්. හොද්දට වැටේ බණ්ඩාරගම මගුල් ගෙදරකට ආ ආරාධිතයකුගේ අයි පෑඩය හොරකම් කළ බව කියන කතක හා ඇගේ සැමියා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය කිහිපයක් ඇතුළත දී අත් 29 May 2015
‘රනිල්ට එරෙහි දෝෂාභියෝගය අත්සන් කරලා ඉවරයි‘ - වෙල්ගම ‘රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව දෝෂාභියෝගය අත්සන් කරලා තියෙන්නේ. ලබන 7 වැනිදා කළුතර සිට කොළඹට පෙළපාළියකින් ගිහින් 8 වැනිදා දෝ 28 May 2015
මෛත්‍රී ජේ.ආර් කේන්ද්‍රයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපති කාර්යාලය භාරයේ පවතින ආයත 28 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026