අපිට සාමකාමීව ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්විය හැකි බව ලෝකයට පෙන්නුම් කිරීමට මෙවර මැතිවරණයේදී හැකිවූ බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ලැබූ ජයග්‍රහණයන් අන් අයගේ නිදහසට ගරු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමීව භුක්ති විඳින ලෙසද පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඇතුළු නීතිය සාධාරන හා අපක්ෂපාතී ලෙස රාජකාරී ඉටු කළ ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ සියළුම තරාතිරමි වල නිළධාරීන්ට මාගේ උත්තමාචාරය..............(ම)
මෙයට ප්‍රධානම හේතුව තමයි මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුව දැන් පොලිසියත් නිතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි (බ)
ඉතාමත් අනර්ඝ ලෙස මෙහෙයවීම අගය කළහැකිය. ඉදිරියටත් නීතිය ක්‍රියාත්මක කරන්න. පුරවැසියෝ ලෙස අපේ සහය හැමදාම ඔබට. (නි)
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ සිටි හොඳම පොලිස්පතිතුමා හැටියට ඔබව මිනිසුන් පිළිගනීවි. ස්තුතියි. (නි)
ඔබ සැමට අපේ ප්‍රණාමය! (නි)
ඔබතුමාලට ස්තුතියි. (නි)
පොලිසිය ගෞරවය ඇතුව වැඩ කළ හැකි ආයතනයක් බව පොලිස්පති ඔප්පු කළා (නි)
එය කරන්න ලැබුනේ වැදගත් මහත්වරු දෙන්නෙක් රටේ මුල් පුටුවල හිටි නිසා. (නි)
ඒ කතාව නම් ඇත්ත (නි)
බුද්ධිමත් රටට ආදරය ඇති නායකයන් රට පාලනය කරනවිට පොලිස් නිලධාරීන්ට නිතිය ක්‍රියාත්මක කිරීම පහසු වේ.කොහොම නමුත් පොලිස්පතිතුමා ඇතළු සියලු නිලධාරීන්ට සාමය අගයන ජනතාවගේ උපහාරය ! (නි)
මම මේ විවේචනයකට නෙමෙයි අහන්නේ. මට තේරෙන්නේ නැහැ කොහොමද අපි පැමිණිලි දෙදාහක් විතර තියාගෙන 'වර්ල්ඩ් ක්ලාස්' මැතිවරණයක් පැවැත්වුවා කියන්නේ. (නි)