අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ආසන 93ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ආසන 13ක් ලැබිණි. ඒ අනුව එජාපය ලබා ගත් ආසන සංඛ්‍යාව 106කි.
ආසන 83ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු ආසන 12ක් ලැබිණි. ඒ අනුව සන්ධානයේ ආසන සංඛ්‍යාව 95කි.
ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ද සමග ආසන හයක් ද, ජාතික ලැයිස්තු ආසන දෙකක් ද සමග ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 16ක් ද, මුස්ලිම් කොංග්‍රසය හා ඊපීඩීපී පක්ෂය එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.
(ග්‍රැෆික් නිමල් ජයශාන්ත)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරට කර වගේ තමා. අපි බලමු දැන් ආණ්ඩුව හැදෙන්නෙ කොහොමද කියලා. ජයගත් සැමට සුබ පැතුම්! (නි)
තව පහක් ඕනෑ නේද? (නි)
අපේ සැබෑම අගමැති! (නි)
අපේ සුබ පැතුම්! (නි)