IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුත්තලමේ ජය රංගේ බණ්ඩාරට

පුත්තලම දිස්ත්‍රික්කය මනාප ඡන්ද ප්‍රතිඵලය

එක්සත් ජාතික පක්ෂය

1. පාලිත රංගේ බණ්ඩාර - 66960

2. නිරෝෂන් පෙරේරා - 59337

3. හෙක්ටර් අප්පුහාමි - 55475

4. ශාන්ත අබේසේකර 

5. අශෝක ප්‍රියන්ත

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

1. සනත් නිශාන්ත පෙරේරා - 68240

2. ප්‍රියංකර ජයරත්න - 59352

3. අරුන්දික ප්‍රනාන්දු - 48118

ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ නියෝමාල් පෙරේරා, දයාශ්‍රිත තිසේරා, මිල්රෝයි පෙරේරා, වික්ටර් ඇන්තනි යන අපේක්ෂකයන්ට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකිවී ඇත.



අදහස් (0)

පුත්තලමේ ජය රංගේ බණ්ඩාරට

සෝමසිරි Tuesday, 18 August 2015 01:05 PM

රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමනි අපගේ උණුසුම් සුබ පැතුම්. ඔබට සැමදා ජය පතමි (බ)

:       0       0

වය්.එන්.ගුණවර්ධණ Tuesday, 18 August 2015 01:15 PM

ඹබ වින්ද වේදනා වලට ලැබු මල් කලඔකි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site