කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජාතික පක්ෂය
1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930
2. කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා - 53218
3. තුසිතා විජේමාන්න - 50893
4. අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස - 50695
5. සන්දිත් සමරසිංහ - 49442
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය
1. කනක හේරත් - 95897
2. තාරක රමන්‍ය බාලසූරිය - 73404
3. හේවරාළලගේ සාරති දුෂ්මන්ත - 64836
4. රංජිත් සියඹලාපිටිය - 62098

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තේරීමක් (බ)
කට්ටියත් එක්ක මගුල් කරලා හරින්නේ නෑ දැන් හොඳට වැඩ ටික කරපල්ලා හොඳේ නැතිනම් බලාගන්න පුළුවන් වෙනදේ (ම)
ජනතාව ඇත්ත තේරුම්ගැනීම ගැන සතුටුයි (නි)
ජනතාවගේ සුබ පැතුම්!
ඡන්දෙ ගන්න තිබුන උනන්දුව වැඩ කරන්නත් තිබුනොත් හොඳයි. (නි)
නියමයි. නියමයි (නි)
ඔබට සුබ පැතුම්! (නි)