දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලයි සියලු දේශපාලන රැඳවියන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිතීන් ව්‍යාපාරය‘ අද (28) කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිර 28 May 2015
කොටකෙතන උද්ඝෝෂකයෝ පොලිසියෙන් නාගනිති කොටකෙතන නඩු තීන්දුවෙන් පසුව මහ පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස්වලින් ගමනාගමනයටද මහජනයාට සිදුවන වෙනත් හිරිහැරද වැළැක්වීම සඳහා 28 May 2015
දුමින්දත් අද වරුවක්ම පොලිසියේ පසුගිය ජනාධිපතිවරණයට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරමින් තිබූ වේදිකාවට වෙඩි තැබීමට පිරිස ප 28 May 2015
ටිරාන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි 2004 සුනාමි සමයේ නිවාස තැනීමට දුන් මුදල් රුපියල් කෝටි ගණනක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ විමර්ශන අංශය පාර්ලිමේන්ත 28 May 2015
තීන්දුවෙන් පසු කොටකෙතනේ පිරිසක් වීදි බසිති කොටකෙතන නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කහවත්ත නගරයේ රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගම්වැසියෝ පිරිසක් උද්ඝෝෂණයේ 28 May 2015
උතුරේ සමුහ දුෂණ දකුණත් හෙළා දකී සමුහ දුෂණයට ලක් කැර ඝාතනය කරන ලද පුන්කුඩුතිව් විද්‍යාලයයේ සිසුවියක වු සිවලෝගනාදන් විද්‍යා සමුහ දුෂණයට ලක් කැර ඝාත 28 May 2015
රැවුලයි කැඳයි බේරා ගන්නයි ජනයා කියයි නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ස්ථීර වශයෙන්ම 28 May 2015
එතෙරදී විපතට පත්වූවන්ට වන්දි විදෙස් රටවල රැකියාවල සිටියදී මියගිය හා ආබාධිත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 33 දෙනකු වෙනුවෙන් ලැබුණු රුපියල් කෝටි 5ක වන්දි විදේශ අමා 28 May 2015
රජය පෙරළීමේ අස්ප කුලප්පුවක් නැතිලු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට අශ්ව කුලප්පුවක් නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප 28 May 2015
හිටපු දිසාපති කුමාර් අබේසිංහ සමුගනී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටි කුමාර් අබේසිංහ මහතා අද (28) අභාවප්‍රාප්ත විය. මිය යන විට 70 වැනි වියේ පසුවූ ඒ ම 28 May 2015
පොලිස් පොතෙන් නාවික හමුදා මූලස්ථානයට අයත් කැබ් රථයක් පිළියන්දල, මහරගම පාරේ අලුත් පාර අසලදී උඩුකුරුව පෙරළී යාමෙන් කැබ් රථයට බරපතල හානි සිදුවී ඇත 28 May 2015
ඉංජිනේරු සිසුවාගෙන් මනසට සංවේදී රොබෝවෙක් ඊඊජී තාක්ෂණය උපයෝගී කරගෙන මනසින් පාලනය කරන රොබෝවකු නිපදවීමට විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ මෙකාට්‍රොනික්ස් 28 May 2015
දොස්තර මැරීයැයි දොස්තරට නඩු බටහිර ඕස්ට්‍රේලියාවේ මැද බටහිර ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සිය සැමියා මරා දැමීයැයි නඩුවකට මුහුණ දෙයි. චමරි රසිකා ද 28 May 2015
වෙලේ සුදාගේ නඩුව කල් යයි ගම්පළ විදානගේ සමන්ත නෙහොත් වෙලේ සුදාට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර තිබූ නඩුව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා 28 May 2015
කප්පම්කරුවෝ ඉංජිනේරුවා පාරට ගෙනත් දමති පසුගිය 18 වෙනිදා නයිජීරියාවේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉන්ජිනේරු වන ඩී. ඒ. කරුණාදාස මහතා නයිජිරියා 28 May 2015
පාසල් කැන්ටිමට පනී අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා තවමත් අලෙවි වන්නේද යන්න සොයා 28 May 2015
තීන්ත කම්හලේ ගින්නෙන් තුනකට තුවාල ගලිගමුව කර්මාන්ත පුරයේ තීන්ත කම්හලක ගින්නකින් කම්හල මුළුමනින්ම විනාශවී ඇතැයිද තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. එහි තිබ 28 May 2015
ආයා කටුවෙන් තේ වතු හිමියාට විදුලි සැර වදී බලංගොඩ, පින්නවල ෂර්වුඩ් තේ වත්තේ හිමිකරු වසරක් පුරා හොරෙන් විදුලිය ගැනීමට වරදකරු කළ බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඔහු 28 May 2015
පරණ ඉල්ලීම් අලුත් කරමින් වෙද සිසුහු වීදි බසිති 2009 වසරේ ඇරඹි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා නවත්වන ලෙසත් පෙබරවාරි සිට මැයි දක්වා මහපොළ ශිෂ්‍යාධාර මුදල් නොලැබීමට විරෝධය පළ 28 May 2015
ඒක මඩ පාරක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරම 28 May 2015
සාක්කි පරස්පරයි කහවත්ත කොටකෙතන එල් ජී ප්‍රේමවතී (63), එච් ජී පුෂ්පකුමාරි (23) ඝාතනය කළැයි චෝදනා ලබා දිටි සැකකරුවෝ තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා 28 May 2015
යහ පාලනයේ ප්රජාතන්ත්රවාදි මල් වඳ පීදිලා වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය වඳ පිදී ඇති බවත් ආර්ථිකය වඳ පීදෙනවා නම් ප්රජාතන්ත්රවාදයේ මල් පිපිමෙන් පලක් නැති බවත් ජ 28 May 2015
කිරි ඉබ්බාටත් සෙනසුරා ලබයි මුන්දලම, නවදන්කුලමේදී කිරි ඉබ්බන් තුන් දෙනකු ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය ක 28 May 2015
පාර මාරු වූ කත පස්සෙම මරුවා ඇවිල්ලා ගම්පහ ඉඳිගොල්ල හංදියේ පාර මරු වෙමින් සිටි කාන්තාවක (74)යතුරු පැදියක හැපී මිය ගිය බව පොලිසිය කියයි. යතුරුපැදිකරු ද තුවාල ලබා රෝහල් 28 May 2015
තුන් ලෝකෙන් එහාට යන්න ගිහින් අලවතුගොඩ ගෙදර සුපිරි ආකාරයට ගංජා උරමින් සිටි බව කියන සිව් දෙනෙක් අලවතුගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ 28 May 2015
ආනන්දේ වැඩේ ආනන්ද ජනක නෑ කොළඹ ආනන්ද විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ සිසුවකුට පහර දුන් බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයකු ගැන විමර්ශන අරඹා ඇතැයි මරදාන පොලිසිය කිය 28 May 2015
වැලි මැක්කා පාසලක් වහයි ඇඟ කැසීමේ රෝගයක් වැළැඳී සිසුන් පිරිසක් වරින් වර රෝහල් ගත කිරීමට සිදුවූ නිසා රඹුක්කන කිරිවල්ලාපිටිය අශෝක විද්‍යාලයය දින දෙකක් වස 28 May 2015
ඉංජිනේරුවා බේරා ගත් හැටි තාම රහසක් නයිජීරියාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු ලාංකික ඉංජිනේරුවා බේරා ගත් ආකාරය ගැන නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය 28 May 2015
‘මහත්තයා බේරාගත් බව මහ කොමසාරිස් කිව්වා‘ රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජීරියාවේදී පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස (68) මහතා බදාදා සවස නිදහස් කර ගත් බව නය 28 May 2015
ජොන්ස්ටන්ටත් ඇප සතොසේ භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා 28 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026